මූලික ගණිත කර්ම
මූලික ගණිත කර්ම
ගණිතය කියන්නේ හරියට කෙරුවොත් ගොඩක් ඵල දෙන කර්මයක් තමා.
ඉතින් ඒ හින්දා අපි මූලික ගණිත කර්ම සුළු කිරීම පොඩ්ඩක් මතක් කරමු කියලා හතර දෙනා කිව්වා
සමීකරණ විසඳමු
a තමා උන්මාද චිත්‍රා ඔයා තමා දීඝ ගාමිණී b තමා එක්ටැම් ගේ ළඟ මුරකරු
ඔන්න දීඝ ගාමිනී මුරකරුට පහර දෙන විදිහ
දැන් අපි මේකට අගයන් දාලා බලමු
ආරම්භක ප්‍රවේගය තත්පරයට මීටර 5 ක් වූ වස්තුවක් තත්පර වර්ගයට මීටර 2 ක ත්වරණයකට ලක්වෙමින් මීටර 07 ක් ගමන් කළේ නම් වස්තුවේ අවසාන ප්‍රවේගය කොපමණද?
දැන් අගයන් ආදේශ කරමු
වස්තුවක් තත්පරයට මීටර 10 ක අවසාන ප්‍රවේගයට ළඟා වූයේ තත්පර වර්ගයට මීටර 2 ක ත්වරණයකින් මීටර 5 ක් ගමන් කිරීමෙනි. මෙම වස්තුවේ ආරම්භක ප්‍රවේගය කොපමණද?
8.48=u