පළමු පිය සටහන
භෞතික විද්‍යාව
මේ හතර දෙනා භෞතික විද්‍යාවට කොච්චර කැමතිද කියනවනම් භෞතික විද්‍යා සමීකරණයක් බලන්නේ නැතිව රෑට නින්දට යන්නෙත් නෑ . ඒගොල්ලන්ගේ කාමර වල ලිං පඩියේ වහලේ හැමතැනම භෞතික විද්‍යා සමීකරණ තමා ලියලා තියෙන්නේ.ඉතින් ඒ ගොල්ලන් කැමතියිලු එයාලා මතක තියාගෙන ඉන්න භෞතික විද්‍යා සමීකරණ ඔයාලා එක්ක බෙදාගන්න
පහල තියෙන්නේ ඒ වගේ ඒවා තමා බලන්නකෝ ඔයාලටත් වැදගත්ද කියලා
මූලික සමීකරණ
මෙතනදී V කියන්නේ වෝල්ටීයතාව
මෙතනදී P කියන්නේ ගම්‍යතාවය
මෙතනදී P කියන්නේ ක්ෂමතාවය
මෙතනදී P කියන්නේ පීඩනය
මෙතනදී P කියන්නේ ක්ෂමතාවය
චාලක ශක්තිය
තාප ශක්තිය